ජොර්දාන් පොදු සමාකාලය අවසන් වීමට ආසන්නයි

ජොර්දාන් රජය මගින් ලබාදුන් පොදු සමාකාලය මෙම මසින් අවසන් විමට ඇත්තේ තව දින 25 වැනි සිමිත කාල සිමාවකි.

මෙම පොදු සමාකාලය අවසන් වු පසු අනවසරව රැදි සිටින්නන් හට දැඩි නිතී ක්‍රියාත් කරන බව ජොර්දාන් රජය නිවේදනය කර ඇත.

එයට අමතරව වීසා බලපත් අවසන් හා  සංචාරක වීසා මගින් හෝ වෙනත් ඕනෑම වීසාවකින් ජොර්දානයේ රැඳි සිටින අයට තම වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවද පවතී.

මෙසේ පොදු සමා කාලය තුල ලබාගන්නා වීසා සඳහා ගාස්තු අඩු කර ඇති අතර, මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස ජොර්දාන් රජය වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435