ජෝර්දානයේ සර්කා නුවර නොසිතූ දැවැන්ත පිපිරීමක්

ජෝර්දානයේ සර්කා නුවර දැවැන්ත පිපිරීමක් සිදුවූ බවට අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම පිප්‍රීමෙන් සිදුවූ ජීවිත හානිසම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවෙන බවයි එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හමුදා කඳවුරක අවි ගබඩා සකීර්ණයක මෙම ප්‍රබල පිපිරීම සිදුව තිබෙන අතර පිපිරිමට හේතුව විදුලි කාන්දුවක් බවයි වාර්තා වෙන්නේ.

පිපිරීමත් සමඟ ගින්නක්ද හට ගැනීම නිසා තත්ත්වය තවත් බරපතල වී තිබෙන බවත් සඳහන්.

සර්කා යනු ජෝර්දානයේ දෙවැනි විශාලතම නගරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435