ඩිජිටල් යටිතල හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයෙන් සාකච්ඡාවකට මාධ්‍යවේදීන්ට ආරාධනා

ලෝක සමජ ජනාමාධ්‍ය දිනය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතරු තාක්ෂණ අමාත්‍යංශය විසින් මාධ්‍ය සංවිධාන ඇතුළු, වෙබ් මාධ්‍යෙව්දීන්, ෆෙස්බුක් ඇඩ්මින්වරු සහ මහජන ක්‍රියාකාරින් සඳහා හමුවක් 2019 ජුනි 24 දින පෙරවරු 9.00 සිට 11.30 දක්වා සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දැනට ඩිජීටල් හා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති පනත් ගැන හා අනෙක්කුත් ප්‍රශ්ණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අරමුණ වේ.

මෙම සාකාච්ඡාව සඳහා අමාත්‍යවරයා ඇතුලු ආදාල නිලධාරින් සහභාගි වීමට නියමිත අතර, 071 5113974 දුරකතන අංකය කතා කර සහභාගි වීම තහවුරු කරන ලෙස අමාතයංශයෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435