ඩුබායි හා අබුඩාබි රාජ්‍යන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවට තර්ජනයක්

ඩුබායි හා අබුඩාබි රාජ්‍යන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවට යේමනයේ හවුති ත්‍රස්තයින් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑත කාලයේ සෞදි අරාබියටද හවුති ත්‍රස්තයින් විසින් මිසයිල ප්‍රහාර හා ඩ්‍රෝන ප්‍රහාර දිගින් දිගටම එල්ල කල අතර පසුගියදා සෞදියේ විශාලම තෙල් ගබඩා පර්යන්ත දෙකකට එල්ලවූ ප්‍රහාර කෙරෙහි ලෝකයේම අවධානය යොමුවිය.

කෙසේ වෙතත් මේවනවිට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවට ඩුබායි හා අබුඩාබි රාජ්‍යන්ටද තර්ජනය කිරීම නිසා මෙම ප්‍රහාර කෙරෙහි සැමගේ අවධානය යොමුවී ඇත.

විශේෂයෙන් මෙලෙස තරජනය කිරීමට හේතුවී ඇති කාරණය වී ඇත්තේ හවුති කැරළිකරුවන් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය සෞදි අරාබියට සහය දැක්වීම බවයි සඳහන් වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435