තවත් සංවර්ධන නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට සූදානමක් – පත්වීම් ළඟදීම

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස සුදුසුකම් ලැබූ 5000ක් වසර 21ක පසු ස්ථීර පදනම මත රාජ්‍ය සේවය සඳහා කඩිනමින් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මෙම පත්වීම් ලබා දීම සිදුකරනු ලබයි.

ඒ අනුව සුදුසුකම් සැපිරූ 5000ක පිරිසක් එළැඹෙන සැප්තැම්බර් 15 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලිය ගහ මන්දිරයේදී පත්වීම්වලට අදාල ලිපි භාර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435