තැපැල් ඡන්දය ජූලි මස 13,14,15,16 සහ 17 දිනවල

රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන් සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජූලි මස 13,14,15,16 සහ 17 යන දිනයන් ලබා දී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදී ඇති අතර, අනෙක්තු රාජ්‍ය සේවකයින් සඳහා 14 හා 15 දිනත් වෙන් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය .

පොලිස් සහ ආරක්ෂක අංශයේ නිලධාරින් සඳහා 16 සහ 17 දිනයන් ලබා දී ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435