තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු වෙයි

2018 ජුනි මස 19 දින සිට තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලු සේවකයින් අද දින (19) වහාම සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා නිවේදනයක් නිකුත් කර සියළු තැපෑල් සේවකයින්ගේ ඉල්ලීමක් කර ඇත.

සේවයට වාර්තා නොකරන, ආදේශකයින්, අනියම්, තාවකාලික, වැඩබලන පත්විම් ගැන තම රැකියා ස්ථිර නොකරන බවද, රැකියා සුරක්ෂිතභාවය පිළීබඳව වගකීමක් නොකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

ආරක්ෂාව අවශ්‍ය නම් ළඟම ඇති පොලිසියට දන්වා ආරක්ෂාව ලබාගැනීමට හැකි බවත් දන්වා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435