තැපෑල යලිත් වර්ජනයකට අර අඳියි

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අඛන්ඩ වැඩ වර්ජනයකට අවතීරනය වීමට තීරණය කර තිබේ.

බඳවා ගැනීම් ගැටළුවට එලැඹෙන සඳුදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී නිසි විසඳුමක් නොලැබුනහොත් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවයි වෘත්තීය සමිති පෙරමුණේ සභාපති  චින්තක බඩාර මහතා ප්‍රකාශකර ඇත්තේ.

අදාල සාකච්ඡාව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ එළැඹෙන සඳුදා දින පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435