තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න

විදේශ රැකියා සදහා ගොස් එහිදි කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු සොයාගැනීම සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍ය ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.

              නම         රට විදේශ ගතවූ

     දිනය

ලිපිනය
කේ.පී.නදීශා සංජීවනී මිය කුවේට් 2013.01.29 පුබ්බිලිය, කොබෙයිගනේ, කුරුණෑගල
එම්.එෆ්.නයනා දීප්ති මිය කුවේට් 2016.04.06 බෙලිකැටියගොඩ වත්ත, රන්තොටුවිල, බෙන්තොට, ගාල්ල
ඕ.ඊ.සුමදි මිය මැලේසියාව 2011.07.15 පින්චින් වත්ත, ගෝවින්න, මතුගම

 

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-878244 හෝ 0114-380954 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

නදීෂා

නදීෂා

 

නයනා

නයනා

 

සමුදී

සමුදී

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435