දකුණු කොරියාවේ සේවය කරන විදේශිකයින්ට එරට රජයෙන් අලුත් පහසුකමක්

කොරෝනා රෝගය මත වීසා කාලය අවසානවීත් තම මවු රටවලට යාමට නොහැකි වූ විදේශිකයන්ට මාස 3ක තාවකාලික රැකියා බලපත්රයක් නිකුත් කිරීමට අධිකරණ අමත්යංශය කටයුතු සුදානම් කරගෙනු යනු ලැබේ.

⏺️මෙසේ ලබාදෙන වීසා බලපත්රයෙන් සේවය කළ හැකි වනුයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ පමණි. එම ක්ෂේත්රයේ ඇති රැකියා හිගය (කාර්තු වලට පමණක් ගෙන්වන ශ්රමික හිගය) පියවීමේ තාවකාලික පියවරක් වශයෙන් මෙම ක්රියාමාර්ගය ගන්නා ලදී.

⏺️ඒ අනුව වීසා කාලය අවසාන වූ අයට මුල අවස්ථාවේ දින 50 දීර්ඝ කර දෙනු ලැබූ අතර එම කාලය අවසාන වූ පසු නැවත දින 14~30 කාලයක් කාලයක් වීසා බලපත් දික් කරදෙන ලදී. නමුත් අවසාන මාසයේ රැකියාවල යෙදීමේ නීතිමය අවසර නොලැබෙන ලදී. ඒ හේතුව නිසා විදේශිකයන් වීසා නොමැතිව ආයතන වල සේවයේ යෙදීමට පටන් ගන්නා ලදී. එය වැලැක්වීමත් මෙහි එක අරමුණක් වෙනු ලැබේ.

⏺️තවම සාකච්ජා මට්ටමේ පවතින අතර ඉදිරි දිනවල ඒ පිළිබදව දැනුම් දීමට නියමිතය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435