දකුණු කොරියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 5ක් මියයයි

දකුණු කොරියාවට අයත් යුධ හෙලිකොප්ටර්යානයක් පර්යේෂණ මෙහෙයුමක යෙදී සිටියදී අනතුරකට පත්වීම නිසා පස් දෙනෙකු මියගොස් තවත් එක් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇති බව රොයිටර් පුවත් සේවා වාර්තා කරයි.

අදාළ හෙලිකොප්ටර් යානය ගුවන්ගතකර සුළු මොහොතකින් කඩා වැටී තිබෙන අතර එම අවස්ථාවේ යානය මීටර් 10ක් පමණ උසකින් ගමන්ගත් බවත් සඳහන්.

දකුණු කොරියාවේ ගිණිකොණ දිග පිහිටි නගරයක් වන පොහන්ග්හි පිහිටි නාවුක කඳවුරක දී මෙම අනතුර සිදුවී තිබෙන අතර අනතුරට හේතුව සෙවීම සදහා දකුණු කොරියා ආරක්ෂක අංශය දැනටමත් පරීක්ෂණ දියත්කර ඇත.

වැඩබිම

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435