දකුණු කොරියාව නොසන්සුම් වෙයි -ගත වූ පැය 24ට කොරෝනා ආසාදිතයින් 104ක්

දකුණු කොරියාවේ පසුගිය පැය 24 තුළ කෙරෝනා නව ආසාදිතයින් 104ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට එරටින් වාර්තා වන සම්පූර්ණ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 9241ක් දක්වා ඉහල ගොස්  තිබෙන බව සඳහන්.

නව මරණ පහක් වාර්තා වී ඇති බවත් වයිරසය හේතුවෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 131ක් වන බවත් දකුණු  කොරියාවේ වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435