දකුණු පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවයක (VIDEO)

දකුණු පළාතේ රෝහල් වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ගෙවීමට නියමිත අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් මේ වන විරෝධතාවයක නිරත වෙමින් තිබේ.

සෞඛ්‍ය කාර්ය මණ්ලය මේ සම්බන්ධව දකුණු පළාත් සභාවේ වෛද්‍ය අධිකාරිතුමිය සමග සාකච්ඡා කිරීම යාමේ වරදී හා සේවකයින්ට පහත් අන්දමින් කතා කරමින් ඔවුන්ට විරෝධතාව දැක්වීමේන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

මෙම තත්ත්වය දිගටම පැවැතියහොත් දකුණු පළාතේ කොරෝනා මර්ධන කටයුතු වලට දැඩිව බලපාන බව එහි කාර්ය මණ්ඩලය පවසයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435