දීපව්‍යාප්ත ඩිපෝ 75ක සේවකයින් වැඩ වර්ජනයක

වැටුප් ගැටළුවක් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත ශ්‍රී ලංගම ඩිපෝ 75ක සේවකයින් වැඩ වර්ජනයකට අවතීරණය වී තිබේ.

ඊයේ (16) දිනයේ සිට ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවෙන බවයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එම්. සමන් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435