දීප ව්‍යාප්ත පාසල්වල ගුරු හිඟයට විසඳුම් ලැබෙන ලකුණු

දීපව්‍යාප්ත පාසල්වල පවතින ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයයන් ඉගැන්වීම සඳහා පවතින ගුරු හිඟය ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා ප්‍රකාශ කර තිනේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75වන සංවත්සරය සහ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කරන අවස්ථාවට සහභාගි වෙමිනි.

ඒ අනුව ඉදිරියේදී ඒ ඒ විෂයන් පුරප්පාඩු ඇති පාසල් සඳහා උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බව පැහැදිලි වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435