දුම්රිය වැඩවර්ජනයක් අත ලඟද?

දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල කළ මගීන් අත්අඩංගුවට නොගන්නේ නම් හෙට (05)මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය වෘත්තීය ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය නියාමකයින්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ මඟීන් සුලුතරයකගේ අයහාත් ක්‍රියා නිසා විශාල පිරිසක් පීඩාවට පත්වෙන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435