දුම්රිය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වෙයි

නීති උපදෙස් මත සතිපතා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කළ දුම්රිය වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එනමුත්, දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් සේවකයින්ගේ අයිතීන් මර්දනය කිරීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට කටයුතු කරන බවයි වෘත්තීය සමිති සඳහන් කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435