දුම්රිය සේවකයෝ පැය 48ක වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයකට අවතීරණය වීමට තීරණය කර තිබේ.

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා වර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකශ කර ඇත්තේ මෙම ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද එම්. පී. 1 හා 2 වැටුප් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම ගැන විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435