දුෂ්කර පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අදහසකට අනුව දීපව්‍යාප්ත දුෂ්කර පාසල්වල පවතින ගුරු ගිඟයට විසඳුමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට එක්කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශකර තිබේ.

ඊට අදාල කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද අදහස්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මාතලේ නාවුල ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශකළ අතර එලෙස බඳවා ගැනීමට අපේක්ෂිත විශ්‍රාමික ගුරුවරුන්හට දීමනාවක් ලබා දෙමින් සේවයට එක්කර ගැනීමට අපේක්ෂාකරන බවත් වැඩිදුටටත් ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435