දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට සහන සලසන්න රජයේ තීරණයක්

කොරෝනා වසංගත තත්ත්වයත් ඒ සමඟම ක්‍රියාත්මක ඇඳිරි නිතිය නිසාත් අද වන විට ජන ජීවිතයට විශාල ලෙසින් තර්ජනයක් එල්ල වී තිබේ.

එහිදී වැඩි වශයෙන් ඒදා වේල හරිහම්බකළ පුද්ගලයින් අසරණ ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙන් අතර මුදල් අත නොමැති නිසා ආහාරයක් ගැනීමට ,බෙහෙතක් ගැනීමටවත් හැකියාව අහිමිවී තිබේ.

එබැවින් පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග අසරණ වී සිටින දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට සහන සැලසීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435