නවතම සමීක්ෂණ වාර්තා අනුව කුවේටය විදේශිකයින්ට අකැප රටක් වෙයි

“Expat Insider’’ ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයට අනුව කුවේට් රාජ්‍ය විදේශික ශ්‍රමිකයින්ට ජීවත් විය නොහැකි නරකම රටවල් අතරට එක්වී තිබේ.

අදාල සමීක්ෂණයේදී ජිවිතයේ ගුණාත්මකභාවය, පහසුවෙන් පදිංචිවීමේ හැකියාව සහ මානසික තෘප්තිය යන කරුණු කාරණා ප්‍රධාන නිර්ණායකයන් ලෙස ගෙන තිබෙන අතර එම නිර්ණායකයන්ට අනුව කුවේට් රාජ්‍ය මෙලෙස සමීක්ෂණය ලක්කර තිබේ.

එමෙන්ම මින් ඉහතදී සිදුකල සමීක්ෂණ වාර්තා වලට අනුව 2014 සිට2016 වර්ෂය දක්වා කාලයේදී කුවේට් රාජ්‍ය විදේශිකයින්ට ජීවත්වීමට නරකම රටවල් අතර 68 වෙනි ස්ථානයේ පසුවූ අතර එය 2017 වර්ෂයේදී 02 වෙනි ස්ථානයට පත්වී ඇත.

කෙසේ වෙතත් මේවනවිට කුවේටය විදේශිකයින්ට ජීවත්වීමට නරකම රටක් ලෙසට පෙරමුණට පත්වී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435