නව රජයේ කම්කරු ඇමති හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

නව රජයේ නව කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල සිල්වා මහතා අද(12) දින මහනුවර දළදා මාළිගාවේ රාජ්‍ය සභා මණ්ඩපයේදී දිවුරුම් දෙන ලදි.

එහි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගිකරන ප්‍රියංකර ජයරත්න මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස   පත්වි ඇත.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රට තුල ඇති වූ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියා ප්‍රශ්ණයත්, විදේශ රටවල සේවය සඳහා ගොස් සිටින කොවිඩ් වසංගත තත්ත්වයත් තුළ ඔවුන්ගේ ආරක්ෂාව හා  නැවත මව්රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයන් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් කටයුතු කිරීම සඳහා ශක්තිය ලැබේවායි වැඩබිම කර්තෘ මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435