නීතිවිරෝධී ලෙස කොරියාවේ රැඳී සිටින්නන්ට සහනයක්

කොරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින්නන්ට කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව නිවේදනය කරයි.

කොරියාවේ කිසියම් වරදකට වරදකරුවකු හෝ රැඳවුම් බාරයේ සිටින අයට මෙම ක්‍රමය අදාළ නොවේ.

වැඩිදුර විස්තර දැනගැනීමට 1345 ඇමතීමෙන් ලබාගත හැක.

තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවෙදනය පහතින් දැක්වේ.

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435