නොමිලේ වෙදකම් කරන සියොල්හි සංක්‍රමණික රෝහල

කොරියාවේ සියොල්හි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙය සංක්‍රමණික සේවකයින්ගේ සුබ සිද්ධිය අරමුණු කරගනිමින් පිහිටවනු ලැබූවකි.

ලාභ නොලබන ආයතනයක් වන මෙය පවත්වාගෙන යනු ලබන්නේ පරිත්‍යාග හා ආධාර හරහා වන අතර අදාළ කටයුතු මෙහෙයවන්නේ, කිතුනු ආයතනයක් විසිනි. එහෙත් ඕනෑම ආගමක පුද්ගලයෙකුට මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.

ස්ථානය : 137-22, Garibong 1(il)-dong, Guro-gu, Seoul, Korea

මාර්ග විස්තර ලබා ගැනීම සඳහා අමතන්න 02-863-9966

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435