පඩිපාලක සභා අඥාපනත සංශෝධනය කෙරේ

යම් ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන හෝ සේවා කාර්යයන් සඳහා කොන්ත්‍රාත් සේවකයින් සේවා නියුක්ත කිරීම මගින් එම ආයතනයේ නිත්‍ය සේවා නියුත්තියේ යෙදී සිටින සේවකයින්ට සිදුවිය හැකි අගතිදායක තත්ත්වය වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පඩිපාලක සභා ආඥාපනතේ 59අ වගන්තිය සංශෝධනය කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ නොවක කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි මෙම කැබිනට් පත්‍රිකාව ජනාධීපතිවරයා විසින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435