පරිපාලන සංගමයත් ජනපතිට සුභපතයි

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමගේ නයකත්වය යටතේ ගන්න වූ සංවර්ධනයේ දොරගුළු යථාර්තයක් බවට පත්කර ගැනීම සඳහා ඉදිරි සියලු ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකා පරිපලන සේවා සංගමයේ නිලධාරීන් කැපවීමෙන් හා උනන්දුවෙන් සිය දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

පින්තූරය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435