පරිසරය රැකීමට කම්කරු නායකයෝ රැස්වෙති

දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 17-20 දක්වා කාලය තුල ඉන්දියාවේ පැවති දේශගුණික ව්පර්යාස පිළිබඳ සම්මේලනයට සහභාගී  සමගාමීව ශ්‍රී ලංකාව තුල වෘත්තීය සමිති 9 ක් පරිසර සංවිධාන 3 සහ පරිසරය ගැන උනන්දුව දක්වන ස්වාධීන පුද්ගලයන් එකතු වී සාමාජිකයන් මගින් හෝ යුතුකමක්, වගකීමක් ඉටු කිරීමට මූලික සාකච්ඡාවක් පසුගිය දා ආරම්භ කරන ලදි.

එහිදී අතීතයේ පැවති සුරම්‍ය යුගයත් දැනට පවතින අවධානම් තත්ත්වයත් එම තත්ත්වයෙන් මිදීමට අප ක‍්‍රියා කලයුතු ආකාරය, ගත යුතු ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් අගනා අදහස් යෝජනා ඉදිරිපත් වූ අතර මෙය ක‍්‍රියාත්මක කොට පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරුණි.

නැවත ඉතාම ඉක්මනින් නියෝජිතයන් රැස්වන අතර පරිසරය සුරැකීමේ වගකීම සහ යුතුකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සංවිධානය කිරීමට තිරණය කරන ලදි.

ඉන්දියාවේ පැවති දේශගුණික ව්පර්යාස පිළිබඳ සම්මේලනයට සහභාගී  වූ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඞ් සහෝදරයා ලබාගත් අත්දැකීම් මෙම සාකච්ඡාවේ ඉදිරිපත් කරන ලදි.

 

 

 

 

 

 

 

 

තුෂාරි සේනාරත්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435