පලාත් සභා, පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පුරප්පාඩු රැසක් සඳහා අයඳුම්පත් කැඳවයි

රාජ්‍ය සේවයේ රැකියා සොයන ඔබට පලාත් සභා, පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පහතින් දැක්වෙන තනතුරු සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

කළමනාකරණ සහකාර, කාර්යාල සහකාර, තොරතුරු තාක්ෂණ නිලධාරී, ව්‍යාපෘති ලේකම්, ව්‍යාපෘති අධ්‍යක්ෂ, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු තවත් පුරප්පාඩු තනතුරු කිහිපයක් සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

ආකර්ෂණීය වැටුපක් සමඟ රාජ්‍ය සේවයේ රැකියාවක් බලාපොරොත්තුවෙන ඔබට මේ ලැබී ඇති අවස්ථාව මඟහැර ගන්න එපා. සම්පූර්ණ විස්තරය කියවා ඔබේ අයඳුම්පත් පහත ලිපිනයට අදම යොමුකරන්න.

ලේකම්, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය, නො.330, යුනියන් පෙදෙස, කොළඹ 02.

අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය : 2018.12.10 (ප.ව. 3.00ට පෙර)

සම්පූර්ණ විස්තරය මෙතනින් බාගතකර ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435