පාලි භාෂා විභාගය පෙරවාරි 22

‍දහම් පාසල් ගුරුවරුන් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පාලි හා භාෂා ප්‍රවර්ධන විභාගය පෙබරවාරි 22 දින පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපරේතමේන්තුව පවසයි.

මෙම විභාගය දිවයින පූරා විභාග මධ්‍යස්ථාන 15කදී පැවැත්වීමට නියමිත බවත්, එය දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුබද්ධව කටයුතු කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලබයි.

දහම් පාසල් ගුරුවරුන්ගේ පාලි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම විභාගය පවත්වනු ලබයි.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435