පිටරට යන්න ගිය ලාංකිකයින් 7320කට වීසා අහිමි වෙයි

ශී‍්‍ර ලාංකිකයන් 7320 දෙනකුට ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල්වලට යෑම සඳහා වීසා බලපත් දීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මෙලෙස වීසා බලපත් දීම ප‍්‍රතික්ෂේප කර ඇති රටවල් අතර ප‍්‍රංශය සහ ජර්මනිය ද වෙයි.

මේ අතර පෙබරවාරි මස සිට ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට යන ශී‍්‍ර ලාංකිකයන් සඳහා අයකරන වීසා ගාස්තුව යුරෝ 60 සිට 80 තෙක් වැඩි කර ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435