පුනරුත්ථාපනය වූ උපාධිධාරින්ට රජයේ රැකියා

උතුරු නැගෙනහිර ගැටුම් අවසන්වීමේන් පසු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ සමාජ ගත කරන ලද උපාධිය අවසන් කරන ලද  තරුණ තරුණියන් හට උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ රජයේ රැකියා ලබාදී ඇත.

එම යෝජනා ක්‍රමය යටතේ උපාධිය අවසන් කරන ලද තරුණ තරුනියන් 20 දෙනකුට නැවත රැකියා අවස්ථා ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව අනුමත වී ඇත.

ඒ අනුව ඉදිරියේදී ඔවුන් හට රජයේ රැකියා ලැබෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435