පුල්මුඩේ ඛණිජ වැලි සේවකයින් මාරාන්තික උපවාසයක

ප්‍රසාද දීමනා ලබා නොදීම හා ආයතනය තුළ සිදුව ඇති බව කියන දුෂණ වංචා පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් ඉල්ලා පුල්මුඬේ ඛණිජ වැලි සේවක සංගමය විසින් අද (05) දිනයේ මාරාන්තික උපවාසයකට අවතීරණය වීමට සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සේවක සංගමයේ සභාපති සමීර සම්පත් මහතා ප්‍රකාශකර සිටින්නේ ඊයේ (04) දිනයේදී ඔවුන් සිය සේවයෙන් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවූ අතර අද දිනයේ මාරාන්තික උපවාසයක නිරතවෙන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435