පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකිරීමට උපදෙස් නිකුත් වෙයි

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබඳ ” නව ජීවන රටාවක් උදෙසා ” ලෙස දැක්වෙන උපදෙස් මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.

මෙම උපදෙස් මාලාව මඟින් විවිධ අංශ 46ක් ආවරණය කර තිබේ.

එම මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතු වෙබ් අඩවියේ නිල වශයෙන් පළ කර ඇත.

එම උපදෙස් මාලාවන් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව බාගත කිරීම් සඳහා වැඩබිම පාඨකයින්ට පහත දිගුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය.

http://www.health.gov.lk/moh_final/english/article_read_more.php?id=874

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435