පෞද්ගලික අංශයෙන් සංක්‍රමණික සේවකයන් මිලියන 1.6කට රැකියා අවස්ථා

සෞදි කම්කරු අමාත්‍යංශය පවසන පරිදි එරට පෞද්ගලික අංශය විසින් 2014 වසරේදී පමණක් සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් වීසා මිලියන 1.6ක් පමණ ගෙන ඇති බවයි.

මෙමගින් පිරිමි ප්‍රතිශතය 56%කින් ද කාන්තා ප්‍රතිශතය 41%කින් ද වැඩි වී ඇත.

සෞදි අරාබියේ පෞද්ගලික අංශය මගින් සෞදි ජාතිකයන් හා සෞදි ජාතිකයන් නොවන යන මුළු සේවක සංඛ්‍යාව වෙනුවෙන් 2006-2014 දක්වා කාලය තුලදී වසරකට සාමාන්‍යයෙන් රැකියා 214,000 ක් සපයා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435