පෞද්ගලික දත්ත රැකගන්නා ලෙස දැඩි අවවාදයක්

විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන හෙයින් මේ දිනවල පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකිකයින් වෙත දැනුම්දෙයි.

තමන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීමට මුරපදයක් යොදාගැනීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයක් අවම වශයෙන් අනුගමය කරන ලෙසත්, තමන්ගේ පෞද්ගලික දත්ත ගබඩා කර තිබෙනා පහසුවෙන් ගෙනයාහැකි දෘඩාංග (External Hard Disk, Pen Drive, DVD Disc) අන්සතු කරනොගන්නා ලෙසත්, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සහ email ලිපිනයන්ගේ මුරපද අන් අය සමග හුවමාරු කර නොගන්නා ලෙසත් සංගමය වැඩි දුරටත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435