පෞද්ගලික බස් රථ අද මැදියමේ සිට වර්ජනයේ

අද (09) මැදියමේ සිට පෞද්ගලික බස් රථ සේවකයින් බස් වර්ජනයකට අවතීරණය වීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය ප්‍රකාශකොට තිබේ.

දීප ව්‍යාප්තව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමය පෙන්වා දෙන්නේ ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගිනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435