පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයකට අර අඳියි

අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ නොකර දඩ නීති ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ කළහොත් ඉදිරියේදී බස් රථ හිමියන් බස් රථ ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම‍යේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවනසයි.

කොළඹදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ දඩ මුදල් වැඩි කිරිමෙන් පමණක් රිය අනතුරු අවමකර ගත නොහැකි බවයි.

ඔහු පැවසුවේ දඩ නීති සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ සාකච්ඡාවෙමින් පවතින අවස්ථාවකදී මෙලෙස පාර්ලිමේන්තුවේදි අදාල පනත සම්මත කර ගත් බවයි.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435