ඵලදායී සේවාවක් සඳහා කුවේටයේ ශ්‍රමිකයින්ට රෑටත් වැඩට යන්න වෙන ලකුණු

කුවේට් රජයේ සේවකයන්ට සවස් කාලයේ සේවය කිරිමට ඇති හැකියාව පිළිබඳව එරට රජය අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් අධික උෂ්ණ කාලවලදී ජනතාවට වඩාත් සමීප සේවාවන් සපයන රජයේ ආයතන ප.ව 5.00 සිට ප.ව 10.00දක්වා විවෘත කර තැබීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කුවේට් රජය කටයුතු කර බවපාර්ලිමේන්තු මන්ත්‍රී, ෆයිසාල් අල්-කන්ඩාරි ප්‍රකාශ කළේ ය.

සමහර දිනයන්වලඋෂ්ණත්වය සෙල්සියස් අංශය 50-60 අතර අගයක් ගන්නා අතර ජනතාව ආරක්ෂා කිරීමටත්, වඩා ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් අදාල තීරණය ගැනීමටරජයේ අවධානය යොමු වී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435