බංග්ලාදේශයේ සිට පැමිණි 19ට කොවිඩ් 19 පොසිටිව්

පසුගිය 27 වෙනි දින මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435