බහරේනයේ ජනවාරි 01 සිට වැට් ක්‍රියාත්මකයි – නොගෙව්වොත් දැඩි දඬුවම්

බහරේන් රාජ්‍ය විසින් 2019 ජනවාරි මස 01 සිට වැට් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් බහරේන් රජය මීට මාස කිහිපයකට ඉහතදී 2019 ජනවාරි 01 දින සිට 5% එකතු කළ අගය මත බදු (වැට්) අයකරන බවට නිවේදනය කර තිබුණි.

මෙම වැටි අයකිරීම් විදුලි සංදේශ සේවා, ඇඳුම් සහ ඇඟලුම්, හෝටල් සහ අවන්හල්, වාහන සහ අනෙකුත් සිල්ලර බඩුවලටද අදාලවන බවයි වාර්තා වෙන්නේ.

යම් අයෙක් මෙම බදු අයකිරීම් ප්‍රතික්ෂේප කළහොත් හෝ නොගෙවා සිටියහොත් එවැනි පුද්ගලයින්ට එරෙහි දැඩි දඬුවම් ලබාදීමටද පියවර ගන්නා බවට බවට බහරේන් රජය වැඩිදුරටත් සිහිපත්කර දී ඇත.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435