උසස් රැකියා බහරේන් ජාතිකයින්ට

රටේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ  පවත්නා රැකියා අවස්ථා දහස් ගණනක් අතපසු නොකරන ලෙස බහරේන් ජාතික රැකියා අපේක්ෂකයින්ට උපදෙස් දී තිබේ.

එරට කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් හුමෙයිදාන් එය “හොඳම වැටුප් ලබන අංශයක්” ලෙස අවධාරණය කළද සංචාරක කර්මාන්තය දේශීය ශ්‍රම බලකායෙන් සේවකයින් ආකර්ෂණය කර ගැනීමට වසර ගණනාවක් තිස්සේ එරට පවත්නේ දැඩි අරගලයකි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435