බහරේන් විදේශිකයින්ට රැකියා ලබාදීම අඩුකරයි

වැඩි වශයෙන් ස්වදේශිකයින් සේවයේ යෙදවීමේ රජයේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස වසර ආරම්භයේ සිට මේ දක්වා පෞද්ගලික අංශයේ රැකියා අපේක්‍ෂකයින් 17,700 ක් බහරේන් රජය විසින් බඳවා ගෙන තිබේ.

කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් හුමෙයිදාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ  රජයේ විරැකියා ලැයිස්තුවේ ලියාපදිංචි බහරේන්වරුන් 25,000 කට මෙම වසර අවසන් වන විට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම තම අපේක්ෂාව බවයි.

ජී.ඩී.එන්. පුවත් සේවය විසින් බහරේන්  කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් හුමෙයිදාන් මහතා උපුටා දක්වමින් මේ බව සඳහන් කර ඇත.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435