බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ කල්ලියක් පොලිස් දැලේ

මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප‍්‍රදේශයේ සවූක්කඞ්හිදී ඕස්ට්‍්‍රරලියාවට බෝට්ටු මගින් යාමට සිටි පුද්ගලයින් මඩකලපුව පොලිසිය මගින් අද උදේ අත් අඩංගුවට ගන්නා ලදී. සවුක්කඩිහිදී නාදුනන පුද්ගලයින්ගේ ගැවසීම දුටු ධිවරයින් පොලිසියට ලබාදුන් ඔත්තුවකට අනුව මොවුන් අත් අඩංගුවට ගන්නා ලදී මේ අවස්ථාවේදී හලාවත ප‍්‍රදේශයේ දෙදෙනෙකු හා වන්දාරමුල්ල ප‍්‍රදේශයේ එක් අයෙකු අත් අඩංගුවට ගත් අතර අනිත් පුද්ගලයින් පලාගියහ.

ඔවුන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවට පොලිසිය පැවසිය.

සවුක්කඞ් ප‍්‍රදේශයේ සිට බෝට්ටු මගින් වෙනත් බෝට්ටුවකට පුද්ගලියින්යවමින සිටියදී ධිවරයින් පොලිසියට දන්වා ඇත. මොවුන්ව ප‍්‍රවාහනයකල තිරෝද රථය පොලීස් බාරයට ගෙන ඇත.

මෙම ප‍්‍රදේශයේ 15කත අධික පිරිසක් මෙසේ නිතිවිරෝධිව යාමටතැත්කළ කල බවත් පලාගිය ඇති අනෙකුත් පුද්ගලයින් පිළිබද පරීක්ෂණ

ක‍්‍රියාත්මක කරන බවට මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435