භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට

සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගෙන ඇති භික්ෂුන් වහන්සේලා ගුරු වෘත්තියට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමේදී භික්ෂුන් වහන්සේලා හටද මෙම පත්වීම් ලැබුණු අතර, සංවර්ධන නිලධාරීන් ලෙස භික්ෂුන් වහන්සේලා අනුයුක්ත කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටය.

ඉදිරියේදී උපාධිධාරී භික්ෂුන් වහන්සේලා ගුරු වෘත්තියට හෝ උන් වහන්සේලාට සුදුසු රැකිවල අනුයුක්ත කරන බව අග්‍රාමාත්‍යවරයා වාද්දූවේදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කරන ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435