මඟීන් 100කට ආසන්න පිරිසක් සමඟ මඟී ගුවන් යානයක් අනතුරට පත්වෙයි

පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වමින් තිබූ මගී ප්‍රවාහන ගුවන්යානාවක් අනතුරට පත්වී තිබේ.

අනතුරට  පත් එයාර්බස් වර්ගයේ යානාවේ මගීන් 91 දෙනකු ඇතුලු සියයකට ආසන්න පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් වාර්තා පවසන්නේ යානාව අනතුරට පත් ස්ථානයේ දැඩි දුමාරයක් පවතින බවයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435