මහින්ද රාජපක්ෂ නව රජයේ අගමැති ලෙස අද දිවුරුම් දෙයි

2020 අගොස්තු 05 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස අද දින දිවුරුම් දීමට නියමිතය. ඔහු ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය.

මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ දාහතර වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අතර, ඔහු කැළණිය රජමහා විහාරයේදී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435