මහ සයුරම ඔබ …

මහ සයුර ඔබ වූ කළ

එසඳ මා ගඟක් සේ

ගලා ආවෙමි ඔබ වෙත

නොයෙක් ගල්පර අතැර

එන මගෙහිදී මා

අතරමඟ උල්පතින්

පැන නඟින ආදරය

එකතු කොට ගෙනාවෙමි

ඔබේ උරමඩල වෙත…

ඔබේ උරහිස මත තබන්නෙමි මම

මා ගමනේදී දරා ආ බර

සනසන්න දැන් මා ….

එකෙකු වෙයි අප දෙදෙන….

උමංගනී කොඩිතුවක්කු

ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය – කොළඹ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435