මාලදිවයිනේ අසරණවී සිටින ලාංකිකයින්ගෙන් ආයාචනයක් [VIDEO]

දැනට මාලදිවයිනේ රැකියාව සඳහා පිටත්ව ගොස් කොරෝනා නිසා අසරණ වී සිටින ලාංකික ශ්‍රමිකයින් කිහිප දෙනෙක් විසින් ඔවුන් දැනට ලක්ව තිබෙන අසරණභාවය සම්බන්ධයෙන් විඩියෝවක් හරහා දැනුවත් කිරීමක් කර තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි තරම් ඉක්මනට ඔවුන්ට මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි.

වීඩියෝ පටය පහතින් නරඹන්න…

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435