මාලදිවයිනේ රැඳී සිටි තවත් පිරිසකට දිවයිනට එන්න අවස්ථාවක්

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දිවයිනට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ලාංකිකයින් පිරිසක් ඊයේ (25) දහවල් කාලයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන ගුවන් යානයෙන් මාලේ ගුවන්තොටුපළේ සිට අදාළ පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර එලෙස පැමිණි පිරිස 60කි.

අදාළ පිරිස ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පි.සී.ආර් පරීෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435