මාලදිවයිනේ සිට තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු ඊයේ (13) දහවල් කාලයේ මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස දහවල් 1.30ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙලෙස පැමිණි ගුවන් මගීන් අතර සිටි වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි අයයි.

මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කර තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435